යන එන උදවිය

Pages

Tuesday, May 18, 2010

වැස්ස අස්සේ ගත්ත පින්තූර ටිකක්.

ඔන්න අද නම් වැස්ස ටිකක් තුරල් කරලා. දවස් දෙකකින් තමයි ඉර දැක්කේ. කොහොම උනත් මේ වහැපු වැස්ස, දෙන එක දුන්නා මදී නොකියන්න. අපේ ගෙදර පිටිපස්සේ තියන වෙල් යාය කට කපලා වතුර එකයි. ඉස්සරනම් අපි වතුවලට පැනලා කෙහෙල් කොට කපලා පාරු පැදලා ගෙවල් වලින් පවා ගුටිකලා තියනවා. කොහොම උනත් ඒකාලේ මතක් වෙනකොටත් තාමත් ලොකු සතුටක් හිතට් දැනෙනවා. මේ අතර මම වහිනකොට පින්තු ටිකක් ගත්තා. වැස්ස නැති එකේ මම හිතුවා ඒවා ටික දැම්මොත් හොඳයි කියලා. බලන්න එක්තරා විදියකට වැස්සෙත් පොඩි කලාත්මක ගතියකුත් නැතුවාම නොවේයි. ඔයත් බලලා පොඩි අදහස් පාරකුත් දාලයන්න අමතක කරන්න එපා . ඔන්න එහෙනම් බලන්නකො.

* මේ අපේ අඹ ගහේ දිරච්ච අත්තක තියන වැහි බින්දු. ලස්සනයිනේ...


* ආ... මේ අපේ තාප්පෙට පීල්ලකින් වැටෙන වතුර.


* මේ වැටෙන වතුර. මෙතෙන තියෙන්නේ ගල්බොරලු.


* මේ මකුනු දැලකට වතුර වැටිල. ආ ..ඉතින් අමුතුවෙන් කියන්න ඔන නැහැනේ.


* මේ තියෙන්නේ පානදුර තියන එක්තරා පාසැලක මම ගත්ත පින්තූරයක්. මේ පාසැල ගැන ගොඩක් අය දන්නේ නැහැ. මම දවසක දාන්නම් පි‍ටුවක් මේ පාසැල ගැන.


*කොහොමද මෙක..

ඔන්න ඔහොමයි මගේ වැස්සේ පින්තූර කෙරුවාව. තව දවසක තවත් පින්තූර ටිකක් දාන්නම්..

17 comments:

  1. හරිම ලස්සන පින්තූර ටික. මම වැඩියෙන්ම ආස 2වෙනි පින්තූරයටයි අන්තීම පින්තූරටයයි....ඒ දෙක හරිම ස්වභාවිකයි

    ReplyDelete
  2. අන්තිම පින්තූරේ ගති ... !!!

    ReplyDelete
  3. මේ පොටොස් ගත්තේ Cyber Shot තියෙන Phone එකකින්ද? Photos ටික මරු

    ReplyDelete
  4. hmmmm.........2 වෙනි පින්තූරෙ තමයි හොඳම.......

    ReplyDelete
  5. @දිල්, Vudara, ඔජායෙ.. ගොඩක් ස්තුති අදහස් වලට @Admin : Trix Hunter අනේ මේ පින්තුර ගතේ මගේ D90 කැමරවෙන්

    ReplyDelete
  6. පටිට පින්තූර ටික. ඔයා කිව්වා වගේ දවස් දෙක තුනක‍ට පස්සේ ඉර දැක්කේ අද තමයි.

    ReplyDelete
  7. ලස්සන පින්තූර ටික.

    ReplyDelete
  8. හරිම ලස්සන පින්තූර ටිකක්

    ReplyDelete
  9. ලස්සනයි ඔක්කොම පින්තූර ටික දෙවෙනි පින්තූරෙ ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  10. @ Kasun Nadeeshana,Praසන්ன,හසී,Isimbuwa ගොඩක් අගය කරනවා ඔයගොල්ලන්ගේ අදහස්

    ReplyDelete
  11. නියමායි.....කියල වැඩක් නෑ......එල.....

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ලස්සන්යි නියම් පින්තුර.....
    ස්මහර එවා ගන්න වේගය වැඩි කලාද.... ...එල

    ReplyDelete
  14. හරිම ලස්සනයි......
    වැස්සට බනිනව අහනවට වඩා ඔහොම රසවිඳින්න ලැබුනමත් හිතට සතුටුයි.......

    ReplyDelete
  15. ෂා..නියමයි..
    ලස්සනයි මචං

    ReplyDelete
  16. සිරා පැතුම් අය්යේ එලම තදයි. හොද අදහසක්. නව පෙනුමක්. මම කැමතියි.

    ReplyDelete