යන එන උදවිය

Pages

Monday, May 17, 2010

හා හා පුරා කියල ඔන්න මම ලිව්වා..

පැතුම්ගේ සටහන් කියලා තවත් බ්ලොග් අඩවියක් සයිබර් අවකාෂයට ආවා. හ්ම්...හරි අද 2010. 05.17 වෙලාව හරියටම රාත්‍රි එකොලහ පසුවී මිනිත්තු තිහයි.අද සිට මමත් එනවා බ්ලොග් ලියන්න හැබැයි දන්න සින්හලෙන්. මෙතනදී මම ලියන්න හිතන් ඉන්නේ මගේ අදහස්, මගේ අද්දැකීම් සහ එදිනෙදා සිදුවන වැදගත් කියල හිතෙන දෙවල් තමයි. හරි මට පුලුවන් හැම දවසකම මම බ්ලොග් එක යාවත්කාලීන කරන්නම්. කියවන ඔයගොල්ලන්ගේ අදහස් වලට මම ගරු කරනවා. බ්ලොග් එක කියවල පොඩි අදහස් පාරක් දාල යන්න අමතක කරන්න එපා. එහෙනම් දනට මම නවතිනවා....

3 comments:

  1. එල එල ...... ලියමු ලියමු අපි කියවන්නම්

    [ කමෙන්ට් දාන්න බැහැ ............ බුදු ගේමක් දෙන්න ඔනා ....... වර්ඩ් වෙරිෆිකේෂ්න් අයින් කරනවද? ]

    ReplyDelete
  2. දිගටම ලියන්න.. ජය වේවා...

    ReplyDelete
  3. දිගු ගමනකට කෙටි සුබ පැතුමක් මගෙන්

    ReplyDelete