යන එන උදවිය

Pages

Friday, September 24, 2010

ඔන්න මම ගත්ත පින්තූර ටිකක්...

        අද මම හිතුවා මම ගත්ත පින්තූර ටිකක් දාන්න. මම මීට කලින් දවසකද මම ගත්ත පින්තූර ටිකක් දැම්මා.මෙන්න මෙතනින් යන්න පුලුවන් එතනට. පින්තූර ටික බලලා මුකුත් නොකියා යන්න එපා හොඳේ. කමෙන්ට් පාරකුත් දාල යන්න. හරි එහෙනම් ඔන්න

පින්තූර ලොකු කරලා බලන්න ඔනනම් පින්තුරය උඩ කිලික් කරන්න



මේ පින්තූරය ගන්න කොට හවස 5.30 විතර ඇති. අපේ ගෙවල් පිටිපස්සේ තියන වෙල්යායේ ඉන්නකොට ගත්ත පින්තූර්යක්. 



ඕන්න ප්ලේන් එකක්, මටත් අත්වනාගෙන ගියේ..




මේ සෝමාවතී වෙහෙරේ කොත්කැ‍රැල්ල. නිල් අහසත් එක්ක කොත ලස්සනට පේනවා. පින්තූරය ගන්නකොට දවල් 12.30 විතර ඇති.




ආ මේ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඔන නැහැනේ මේ රේඩියෝ එකක් නේමයි  ඩීජේ ( DJ ) එකක්. මගුල් ගේදරකට ගියවෙලාවේ තමයි ගත්තේ..



මේකත් ගත්තේ අපේ ගෙවල් පිටිපසේ තියන වේලේදී. සවස 6.00 විතර ඇති. 




පැණි කුරුල්ලෙක්, කාමරේ ගාව තියන ගහකට ආපුවෙලාවේ ගත්තේ.




මේ කුරුළුගොයා ලු මම නම් හැබැයි රාජාලියෙක් ව්ගේ දැක්කේ. කොහොම උනත් ලස්සන කුරුල්ලෙක්.




අපේ ගෙදරට ඇතුලුවන ගේට්‍ටුව.




පිච්ච මලක් හොඳට බැලුවොත් වතුර බින්දු පවා බලාගන්න පුලුවන්. 

ඉතින් ඡායාරූපකරණයට මම ගොඩක් ආසයි. ගොඩක් කැමති. තවත්  පින්තූර මම දානව බ්ලොග් එකට. ඉතින් යනගමන් පොඩි අදහසක් දාල ගියොත් ගොඩක් වටිනවා. නැතත් කමක් නැහැ බලලා සතු‍ටු උනානම් එච්චරයි....

11 comments:

  1. කැමරාවේ වර්ගය/ පිතුර වල තාක්ෂණික විස්තර ටිකකුත් දැම්මානම් ගොඩක් හොදයි.....

    ReplyDelete
  2. ela digatama karagene yanna

    ReplyDelete
  3. Megapixels කීයද කැමරාවේ??

    ReplyDelete
  4. ගොඩක් ස්තුති ඔය ගොල්ලන්ගේ අදහස් වලට

    ReplyDelete
  5. @udarakaruchiran@gmail.com
    කැමරව Nikon D60 වර්ගයේ එකක් 10 megapixel DX format CCD (1.5x FOV crop)

    ReplyDelete
  6. @udarakaruchiran@gmail.comකැමරව Nikon D60 වර්ගයේ එකක් 10 megapixel DX format CCD (1.5x FOV crop)

    ReplyDelete
  7. ලස්සනයි පින්තුර ටිකනම් ගොඩක්

    ReplyDelete
  8. ඒ කියන්නෙ පොටෝ එකක් ගන්න කැමරාව වගේම කළාත්මක ඇසත් අනිවාම තියෙන්නම ඕන නේ

    ReplyDelete
  9. අන්තිම පින්තූරෙ ඉද්ද මලක් නේද?

    ReplyDelete