යන එන උදවිය

Pages

Saturday, July 31, 2010

අද ගොඩක් සතු‍ටු දවසක්෴

අද ගොඩක් සතු‍ටු දවසක් මම මගේ බ්ලොග් අඩවිය (පැතුම්ගේ සටහන්..෴) පටන් ගෙන මාස දෙකක් වෙනවා අද වෙනකොට, මගේ බ්ලොග් අඩවියට දහසකට වඩා අය ඇවිත් තිබුනා. ඉතින් මට මේක ගොඩක් සතුටක්. ඒ එක්කම අපේ බ්ලොග් කරුවකු වන කුමුදු ලාල් පින්තු මහතාගේ අභාවය පිලිබඳව මා ඉතාමත් කම්පනයකට පත් උනා. කොහොම උනත් මගේ බ්ලොග් දිවියේ අමතක නොවන දිනයක් අද. මේ අතර මගේ බ්ලොග් අඩවියට උදව් කල සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදටද, ලාංකීය සිතුවිලි කියවනයටද, මොබයිල් එල්.කේ බ්ලොග් කියවනයටද මාගේ ස්තුතිය පලකරනවා. ඒ වගේම අදස් දැක්වු සියලු හිත මිත්‍රයන්ට මා මේ මොහොතේ ස්තුති වන්ත වෙනවා. ආ කියන්න අමතක උනා, මා මුලින්ම සින්හල යුනි කේත වලින් බ්ලොග් ලිපි දැමේමේ තමීර සේනානායක මහතාගේ නිර්මාණයක් වන සිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් ඔස්සේ ය. ඉතින් තමීර සේනානායක මහතාටද මා මේ මොහොතේ ස්තුති වන්ත වෙනවා. ඉතින් අපි නැවත අලුත් ලිපියකින් හමුවෙමු...

3 comments:

  1. එල දිගටම ලියපන් සුභ පැතුම්

    ReplyDelete
  2. ලාංකීය සිතුවිලි වෙනුවෙන් මගෙනුත් උනුසුම් සුබ පැතුම්.. දිගු ගමනකට ආසිරි පතනවා..

    ReplyDelete