යන එන උදවිය

Pages

Monday, July 5, 2010

අපිට ආඩම්බරයි කොල්ලනේ..

මතකද හයිටි වලට ආපු භුමිකම්පාව? හරියටම කියනවනම් 2010 ජනවාරි මස 12 වෙනිදා පැය 21:53 තමයි මේ භුමිකම්පාව සිදු වෙනේ.  මෙ භුමිකම්පාවෙන් 230,000  පමන මිනිසුන් මරු මුවට පත් වුනා. 300,000 පමන තුවාල ලැබුවා ඒ වගේම 1,000,000 පමන උන්හිටිතැන් නැතිඋනා. මේහිදී හයිටි වලට ගොඩක් රටවල් උදව්කරා. මේ අතර අපේ රටද ඉන්නවා. ඔය අතර ඉන්නවා අපේ රටේ කොල්ලො ටිකක් මේ වියසනයට සිංහයෝ වගේ මුහුන
දුන්නනා. ඒ අය තමයි ඒක්සත් ජතීන්ගේ සාමසාදක හමුදාවේ ඉන්න අපේ කොල්ලෝ සෙට් එක. මේ කොල්ලෝ ටික මේ වැඩේදි ගොඩක් මහන්සිවෙලා. තමන්ගේ දිවිපරදුවට තියලා ලොකු සේවයක් කරා. මේක අපේ ගොඩක් අයට අමතක උනා. මොකද අපේ අයට මීට වඩා ලොකු දේවල් තියනවනේ. බලන්න ඔය තියන පින්තූර, මොකද හිතනේ ඒගැන..


ඉතින් ඔන්න ඔහොමයි අපේ කොල්ලන් ඔකට මුහුන දුන්නේ .
ඔය පලෙහයින් තියෙන්නේ හයිටි කේදවාචකය අලලා හැදුන සින්දු ටිකක්. ලස්සනයි පොඩ්ඩක් එකත් බලලා යන්න.....
.......

2 comments:

  1. ස්තුතියි....මචන්..ලොකය දැනගන්න ඔනේ ලන්කාවේ අය ගැන හරියටම.....

    හදවතින්නම මගේ උත්තමාචාරය...........

    ReplyDelete