යන එන උදවිය

Pages

Friday, July 2, 2010

ගොඩක් කාලෙකට පස්සේ


කොහොමද ඉතින්... අම්මෝ ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ අවේ. මොකද ගොඩක් වැඩ තිබුනා. ඔන්න ඔකයි සීන් එක :) හරි ඔන්න ටිකක් නිදහස ලබුනා. කොහොම උනත් පහුගි දවස් ටික එලමකිරි . මම දාන්නම් බ්ලොග් එකේ කතා ටික. ගොඩක් දවසකින් අපු නිසා සටහනක් වත් හදාගන්න බැරිඋනා. ඉක්මනට හම්බවෙමු...

4 comments:

  1. මචන් උඹ නැතුව අපි පාළුවේ හිටියෙ ...

    ReplyDelete
  2. අපිත් එන්නම්කෝ බලන්න

    ReplyDelete
  3. පහුගිය ඒවාටත් එක්ක හුඟක් ලියන්න වෙයි අයියා.............

    ReplyDelete
  4. ela ela hoda wadak...

    ReplyDelete