කොහොමද ඉතින්... අම්මෝ ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ අවේ. මොකද ගොඩක් වැඩ තිබුනා. ඔන්න ඔකයි සීන් එක :) හරි ඔන්න ටිකක් නිදහස ලබුනා. කොහොම උනත් පහුගි දවස් ටික එලමකිරි . මම දාන්නම් බ්ලොග් එකේ කතා ටික. ගොඩක් දවසකින් අපු නිසා සටහනක් වත් හදාගන්න බැරිඋනා. ඉක්මනට හම්බවෙමු...
මචන් උඹ නැතුව අපි පාළුවේ හිටියෙ ...
ReplyDeleteඅපිත් එන්නම්කෝ බලන්න
ReplyDeleteපහුගිය ඒවාටත් එක්ක හුඟක් ලියන්න වෙයි අයියා.............
ReplyDeleteela ela hoda wadak...
ReplyDelete