tag:blogger.com,1999:blog-7964024755566951012.post1373032609047944985..comments2013-03-01T18:10:25.775-08:00Comments on පැතුම්ගේ සටහන්..෴: දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න !පැතුම්ගේ සටහන්..෴http://www.blogger.com/profile/07623509275791593628noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7964024755566951012.post-43378743477384500132013-03-01T18:10:25.775-08:002013-03-01T18:10:25.775-08:00මේ සින්දුවේ ඉඟි කෙරෙන්නේ ඇත්තක්ද?
පාතරට ඉඳන් ආ අය...මේ සින්දුවේ ඉඟි කෙරෙන්නේ ඇත්තක්ද?

පාතරට ඉඳන් ආ අයට දළදාව තියෙන උඩ මලුවට යන්න දෙන්නේ නැද්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7964024755566951012.post-74524215968150421712010-07-24T05:42:32.391-07:002010-07-24T05:42:32.391-07:00විචාරය උපරිමයි . .
මේක මගේත් ප්රියතම ගීතයක් . ....විචාරය උපරිමයි . .

මේක මගේත් ප්රියතම ගීතයක් . . .

ගොඩක් ස්තූතියි මේ ලිපියට මම හිතන්නේ ගොඩක් අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වර්ගයේ ලිපියක් . .

අහ් ගම්පෙරලියේ තියෙන පරගොඩට නාමල් පූජා කරන්න යන ගමන ගැනත් මට්ජක් උනා මේක කියවද්දී . . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7964024755566951012.post-79150598998649801612010-07-22T19:16:11.001-07:002010-07-22T19:16:11.001-07:00මගෙත් ආසම ගීයක්. හිතට දැනෙන ගීයක්...
විස්තරයට බොහ...මගෙත් ආසම ගීයක්. හිතට දැනෙන ගීයක්...

විස්තරයට බොහොම ස්තුතියි....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7964024755566951012.post-53239276115041304052010-07-22T08:47:58.733-07:002010-07-22T08:47:58.733-07:00අති විශිෂ්ඨයි.. මම ආසම කරන සින්දුවක්.. මමත් මේ සින...අති විශිෂ්ඨයි.. මම ආසම කරන සින්දුවක්.. මමත් මේ සින්දුව ගැන ලියන්න හිටියේ මේ මාසේදිවත්.. ඒත් සහෝ කලින්ම දාලා.. මම හිතුවට වඩා වෙනස් විදිහකට ලියලා තියෙනවා.. දිගටම ලියන්න.. හැමදාම අහන්න ලැබෙන්නේ නැති සින්දු ගැන විශේෂයෙන්ම.. ජය..Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.com